පුදුම පුවත්
Search

සත්ව ලෝකය ආදරවන්තයින්ගේ දිනය සමරන්නේ මෙහෙමයි.

පෙබරවාරි 14 වෙනිද වෙනකන් කට්ටිය ඇඟිලි ගැන ගැන ඇති නේ. ලොකු චොක්ලට් කන්න, ඇවිදින්න යන්න, උම්මා එකක් ඉල්ල ගන්න මේ වගේ තව ගොඩාක් සැළසුම් ඇති.

එහෙනම් වැලන්ටයින් දවසට තමන්ගෙ ආදරවන්තයාගෙන් හෝ ආදරවන්තියගෙන් පළවෙනි හාද්ද ගන්න හිතාගෙන ඉන්න අයට ඒ සඳහා මඟපෙන්වීමක් කරන්න සත්තු‍ කට්ටියක් ඉදිරිපත් වෙලා තියෙනවා.

ඉතින් ඔයාලත් එයාලගෙන් ඉගෙන ගන්න හරියට උම්මා එකක් දෙන්නෙ කොහොමද කියලා. එයාලා කියලා දුන්නා හොඳයි කියලා හිතෙනවානම් යාලුවොත් එක්කත් බෙදා හදා ගන්න අමතක කරන්න එපා.

cute-animals-kissing-valentines-day-6__880

cute-animals-kissing-valentines-day-29__880

DSC_9099__880

cute-animals-kissing-valentines-day-10__880

cute-animals-kissing-valentines-day-13__880

cute-animals-kissing-valentines-day-18__880

cute-animals-kissing-valentines-day-22__880

cute-animals-kissing-valentines-day-25__880

cute-animals-kissing-valentines-day-26__880

cute-animals-kissing-valentines-day-27__880

cute-animals-kissing-valentines-day-58__880

cute-animals-kissing-valentines-day-60__880

cute-animals-kissing-valentines-day-601__880

cute-animals-kissing-valentines-day-7__880

article-2100541-11B6F570000005DC-478_634x387




%d bloggers like this: